අරමුණ
● මාස 6 තුළ N5/N4 → N3 මට්ටමට සිසුන් පත් කිරීම.
● මුළු පැය ගණන: පන්ති පැය = 144 + ෙගදර වැඩ/පුහුණුව = 48 Hours
●JLPT N3 සදහා සූදානම් කිරීම.
● ෛදනික ජීවිතය සදහා කතාබහ/සවන් + පරීක්ෂණ සදහා Grammer /කියවීම මූලික කරගැනීම
කාල සැලැස්ම,
●කාලය: මාස 6 (සති 24ක්)
●පන්ති දවස්: සතියට දින 2
●පන්ති ෙලාව: දිනකට පැය 3
●සතියකට = පැය 6
●මසකට පැය = 24
●මාස 6 සඳහා සම්පූර්ණ පන්ති පැය = 144 Hours
ෙගදර වැඩ + පුහුණුව (සතියකට දවස් පැය 2 බැගින් ) 2 x 24 = 48 Hours
Teaching Hours : 240 Hours
Home Works hours for Students = 48 Hours
Course Features
- Lecture 0
- Quiz 0
- Duration 24 weeks
- Skill level All levels
- Language English
- Students 0
- Certificate No
- Assessments Yes