Beginner Japanese Course (මාස 7 – N5/N4)

අරමුණ,
●හිරගනා, කතකනා, මූලික කන්ජි (අකුරු ~150–200) අධ්‍යයනය
●JLPT N5 → N4 සූදානම
●ෛදනික කතාබහ සහ මූලික සවන් හැසිරීම්
කාල සැලැස්ම,
● කාලය: මාස 7 (සති 28 ක්)
●පන්ති දවස්: සතියට දින 2
●පන්ති ෙලාව: දිනකට පැය 3
●සතියකට = පැය 6
●මසකට පැය = 24
●මාස 7 සඳහා සම්පූර්ණ පන්ති පැය = 168 Hours
ෙගදර වැඩ + පුහුණුව (සතියකට දවස් පැය 2 බැගින් ) 2 x 24 = 48 Hours